රාත්‍රී කාලයේ දෙහිවල පොලිස් වසමේ දෙහිවල ප්‍රදේශයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදු කර වීදී ගණිකා සේවයේ යෙදුනු සැකකාරියන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන දෙහිවල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
රහසිගත විඩියෝව වැඩිහිටියන් පමනක් නරබන්න👇
සැකකාරියන් අවුරුදු 26 ත් 51 ත් අතර වයස්වල පසුවන රත්මලාන, මහරගම, දෙහිවල සහ මොරටුව ප්‍රදේශවල පදිංචිකාරියන් වේ. දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
0 Comments