
'මට කොච්චර ලැජ්ජ හිතුණද කිව්වොත් මම ඔලුව උස්සලා කොල්ලෙක් එක්ක කතා කළේ නෑ. නිකන් හිරිකිතයක් දැණුනා. ඒකම ආයෙ ආයෙ මතක් වෙද්දි අප්පරියයි. පිළිකුල්.. ඊයා ඇත්තමයි... ඒත් මම ඒක හොඳ පාඩමක් හැටියට ගත්තා. වෙන දෙයක් නෑ. ඒක මට විතරක් වෙන්න ඇති කියලා මම හිතන් නෑ..'
ජීවිතේ සමහර වෙලාවට වරදින්න හේතු දාහක් විතර නිර්මාණය වෙනවා. එහෙම වෙලාවට ජීවිතේ අත්හරින්න හිතන මිනිස්සුත් අපි අතරෙම ඉන්නවා.
මේ කතාව ලස්සනම ලස්සන කතාවක් නෙවෙයි.
බොහෝම අවලස්සන කතාවක්.
'සහකරුවන් හුවමාරු කරන ෆේස්බුක් ගෲප් එකක් තියෙනවා. ඇත්තටම ඒකේ වෙන්නෙ වයිෆ්ලාව මාරු කරගන්න එක. නැත්තම් එක එක ජෝඩු ප්‍රසිද්ධියේ ඉන්වයිට් කරනවා එයාලා එක්ක ජොයින් වෙන්න කියලා. මේක ගොඩක්ම කොළඹ තමා වෙන්නෙ. ඈත අය සෙට් වෙනවා අඩුයි. ඔය ගෲප්වල ඉන්නවා එක එක ජාතියේ අය. එක එක ආසාවල් තියෙන අය. උදාහරණයක් විදිහට වහල්කම් කරන්න ආස උන් ඉන්නවා. ඒ කියන්නේ ජෝඩුවක් ළඟ වහලෙක් වගේ වැටිලා ඉන්න එක තමයි එයාලගේ සතුට.. තව හස්බන්ලා ඉන්නවා වයිෆ් තව කෙනෙක් එක්ක සෙක්ස් කරනවා බලලා සතුටු වෙන...'
'මටත් ආසාවක් ඇතිවුණා ඒවා දැකලා. ඒත් ෂුවර් කරන්න බෑනේ. පස්සෙ මම කෝල් කරලා කන්ෆොම් කරගත්තා ජෝඩුවකට. එයාලා ගල්කිස්ස හොටෙල් එකකට තමා එන්න කිව්වේ. මුලින් වීඩියෝ කෝල් ගත්තා. ඒ වයිෆ් පට්ටම ලස්සනක් තිබ්බේ. හරියට බෝනික්කියක් වගේ. මට ඒ වෙලාවෙම හොයාගෙන යන්න හිතුණා. මිනිහා කිව්වා, මිනිහා ආස වයිෆ් තව කෙනෙක් එක්ක ඉන්නවා බලලා සතුටු වෙන්න කියලා. මම කිව්වා මට ඒක අවුලක් නෑ කියලා. එයා ගානේ බොන්න කන්න දෙනවා කිව්වා. වුවමනා නම් සල්ලිත් දෙන්නම් කිව්වා...'
'වැඩේට සෙට් වුණේ පෙබරවාරි මාසේ දවසක. පස්සෙ කතා කරලා කට්ටිය බොන්න ගත්තා. මම ඉතින් ආසාවට ගෑනි ළඟ ගිහින් ඉඳගත්තා. මේකි ළඟට එන්නෙම නෑ මඟ අරිනවා. මටත් දැන් වෙරි. පස්සෙ මම බලෙන්ම ළඟට ඇදලා ගත්තා. ඇදලා අරන් කිස් කළා. බදාගත්තා. දෙයියනේ.. ඒකිගේ උඩ ඇඳුම ගැළව්වම තමා දැනගත්තේ, ඒකි කෙල්ලෙක් නෙවෙයි. කොල්ලෙක්. කෙල්ලෙක් වෙන්න ආසාවෙන් ඔපරේෂන් කරගෙන හිටපු එකෙක්. මට හිරිකිතයක් දැණුනා. එහෙම්මම වමනෙට ආවා..'
'පස්සෙ එතන එකම වලියක්. මම උන් දෙන්නා එක්ක ඇරගෙන ආවා. හැබැයි මම නිකන් හිටියේ නෑ. අර ගෲප් එකටම පෝස්ට් දැම්මා මුන්ගේ මේ කැත වැඩේ ගැන කියලා. මම හිතන්නෙ උන් අපිව රවට්ටලා ආතල් ගන්නවා නෙවෙයි. අපෙනුත් සල්ලි ගසා කන වැඩක් කරන්නේ..'
'මම අනිත් උන්ටත් කිව්වා මූන්ගෙන් පරිස්සම් වෙන්න කියලා..'


0 Comments