ටියුෂන් යනවා කියලා රූම් ගිහින් – බැලින්නම් දැරියන් ගණිකාවන් වෙලා

 


ටියුෂන් ආ දැරියන් ලැගුම්හල්වලට යන බවට ලද තොරතුරකට අනුව කළ සෝදිසියකදී ගණිකා වෘත්තියේ යෙදි සිව් දෙනෙකු හා ලාබාල වයසේ යුවළ තුනක් අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලිසියට හැකි වුණා. 

          රහසිගත විඩියෝවකී!!!.වැඩිහිටියන් පමනක් බලන්න!!!



උපකාරක පන්තිවලට සහභාගී වන්නට නිවෙස්වලින් පැමිණෙන ලාබාල වයසේ තරුණ තරුණියන් එම පන්ති මගහැර ලැගුම්හල්වලට ඇතුල්වන බවට දිගින් දිගට ලද තොරතුරු අනුව කුලියාපිටිය මහෙස්ත්‍රාත්වරයාගෙන් ලබාගත් සෝදිසි වරෙන්තු අනුව කළ හදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.


උපකාරක පන්ති සඳහා පැමිණ ලැගුම්හල්වලින් අත්අඩංගුවට ගෙන තිබූ ඉතාමත් ලාබාල වයසේ යුවළ 3ක් ඔවුන්ගේ දෙමාපියන් කැඳවා දැඩිලෙස අවවාද කර මුදා හැරීමට පොලිසිය පියවරගෙන තිබුණා.

Post a Comment

0 Comments