මේ කියන්න යන්නේ අද දවසේ අහන්න ලැබුණු තවත් එක් විශේෂ ආරංචියක් ගැන කතාවක්.
ඒ කතා ඇසෙන්නේ රුසියාව පැත්තෙන්.
ඒ කතා ඇසෙන්නේ රුසියාව පැත්තෙන්.
රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ අද (13) රික්ටර් මාපක 7.4ක භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.
එම භූමිකම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
භූමිකම්පාව පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට කිලෝමීටර් 111.7ක් නැගෙනහිරින් සහ කිලෝමීටර් 39ක් පමණ ගැඹුරින් සිදු වූ බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට අනුව මීටරයක් දක්වා රළ ඇති විය හැකියි.

0 Comments